Land For Sale In Homagama

2023-08-19 13:49:11 ( Land Sale ) - Colombo, Homagama

Details

හෝමාගම මුණමලේ අඹහේන ප්‍රදේශයේ perchs 10.8ක ඉඩමක් ඉතා ඉක්මනින් විකිණීමට ඇත.

හෝමගමට 4km

කොට්ටාව මාකුඹුර අධිවේගී පිවිසුමට හා කහතුඩුව අධිවේගී පිවිසුම්ට සමීපය.


ඉඩම මායිම් කොට තාප්ප ගසා ඇත.

පදිංචියට ඉතා සුදුසු ය. ජල විදුලි පහසුකම් සියල්ල පවති. පිරිසිදු නිරවුල් ඔප්පු සහිත ය.

මහින්ද රාජපක්ෂ විද්‍යාලය
හෝමාගම ජනාධිපතිය
හෝමාගම central විද්‍යාලය
නැනෝ තාක්ෂණ පීඨය
Sri jayawardhanapura university
හෝමාගම මූලික රෝහල ළගා විමට අවම කාලයක් ගත වේ.

Perchs 1ක වටිනාකම ලක්ෂ 3.50කි.

වැදගත් සාමකාමී පරිසරයක ඉඩම පිහිටා ඇත.

නගරාසන්නයේම පිහිටි ඉඩමක් බැවින් ප්‍රසිද්ධ පාසල්, විශ්ව විද්‍යාල, රාජ්‍ය ආයතන, අධිවේගි පිවිසුම් සමීපව පිහිටා තිබෙන සියළු ගමනාගමන පහසුකම් සමීප ඉඩමක්.

මිල ගණන් සාකච්ඡකල හැකිය.

0778064415
0773139389