Land for sale in Battaramulla
2023-08-11 11:21:21 ( Land Sale ) - Colombo, Battaramulla


Details
බත්තරමුල්ල perch 16ක වටිනා ඉඩමක් විකිණීමට ඇත. පදිංචියට සේම, ව්‍යාපාරික අදහසකට ඉතා උචිතය.
කොළඹට විනාඩි 10කි පිවිසිමට හැකිය.
කඩුවෙල සහ කොට්ටාව මා කුඹුර අධිවේගී පිවිසුම්වලට ආසන්න ය.
පිරිසිදු නිරවුල් ඔප්පු සහිත ය. බැංකුණය අනුමතකරගත හැකිය.
ජල විදුලි පහසුකම් සියල්ල සහිත ය.
ලංකාවේ ජනප්‍රිය කොළඹ ප්‍රධාන පාසල් රැසකට අවම කාලයකින් ළගා විය හැකිය.
කොළඹ විශ්ව විද්‍යාලය
Sri jayawardhanapura campus
පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලය
NIBM campus
සහ ප්‍රසිද්ධ පෞද්ගලික විශ්ව විද්‍යාල රැසකට අවම කාලයකින් ළගා විය හැකිය.
තාප්පවලින් ආවරණය වු ඉඩම කි.
නාගරික ඉඩමක් බැවින් සියළු ගමනාගමන පහසුකම් සමීප ඉඩමකි.
ආරක්ෂාකාරී වැදගත් වටපිටාවක් සහිතය .
Perchs 1ක වටිනාකම ලක්ෂ 28 කි.
මිල ගණන් සාකච්ඡ කල හැකි ය.
අමතන්න
0707028284
+2482595804( whatsapp number)