LAND FOR SALE IN NITTABUWA
2024-08-23 14:24:49 ( Land Sale ) - Gampaha, Nittambuwa
Details
නිට්ටඹුව නගරය ආසන්නයේ අගනා ඉඩමක් ඉක්මනින් විකිණීමට ඇත..
නිට්ටඹුව නගරයට කිලෝමීටර් 01ක් පමන දුරින් හුඹුටියාව පාරේ පර්චස් 48ක අගනා තැනිතලා ඉඩමකි...
කාපට් පාරට මුහුණලා ඇත.
ව්‍යාපාරික ස්ථානයකට වුවද සුදුසු වේ...
බැංකු ණය වුවද ලබා ගත හැකිය...
ඉතා නිරවුල් ඔප්පු සහිතය...
පොල්, මහෝගනී ,කොස්, සහා මී ගසක්ද සහිතය....
ළිං ජල පහසුකම්....
තෙකලා විදුලිය....
පර්චස් 24 බැගින් කොටස් දෙකක් ලෙසද විකිණීය හැකිය.....
පර්චස් 01ක මිල 250000
විමසීම්
0715784559
Land For Sale in Gothatuwa
Colombo 1
Land for sale Horana
Horana
Land For Sale in Weli Oy junction
Anuradhapura
Land for Sale In Malebe
Malabe
Land For Sale In Nugegoda
Nugegoda
LAND FOR SALE IN GAMPAHA
Gampaha





