House With Land For Sale Boralesgamuwa
2023-06-07 14:44:18 ( Land Sale ) - Colombo, Boralesgamuwa
Details
බොරලැස්ගමුව , දිවුල්පිටිය 120 මාර්ගයට යාබදව පිහිටි සියළු පහසුකම් සහිත දෙමහල් නිවසක් විකිණීමට ඇත.
පිළියන්දල
පැපිලියාන
බොරලැස්ගමුව
නගරයන්ට ඉතා ආසන්නය.
කහතුඩුව අධිවේගි පිවිසුමට සමීපය.
කොළඹ විශ්ව විද්‍යාලයට විනාඩි 15කින් ළගා විය හැක.
Jayawardhapura university විනාඩි 15කින් ළගා විය හැක.
නිවස සියළු පහසුකම්වලින් සමන්විතය.
වටිනාකම ලක්ෂ 325කි. පිරිසිදු නිරවුල් ඔප්පු පවති. බැංකුණය අනුමතකරගත හැකි නිවසකි .
ජලවිදුලි පහසුකම්වලින් යුතුය. රජයේ ප්‍රසිද්ධ පාසල්, විශ්ව විද්‍යාල, බැංකු ,සුපිරි වෙළදසැල් , ගමනාගමන පහසුකම් සියල්ල සමීප නිවසකි .සමකාමී වැදගත් වටපිටාවක පිහිටා ඇත. මිල ගණන් සාකච්ඡාකල හැකිය. අමතන්න.
ලිපිනය
NO 14/2 සූරියමල් මාවත, දිවුලපිටිය , බොරලැස්ගමුව.
LAND FOR SALE IN MORAGAHAHENA
Homagama
Land for Sale in Eheliyagoda
Eheliyagoda
LAND FOR SALE IN KADUWELA
Kaduwela
House with Land For Sale in Bandaragama
Bandaragama
land sale in Wennappuwa
Wennappuwa
Land For Sale In Kadawatha
Kadawatha





