House With Land For Sale Maharagama

2023-08-29 09:28:52 ( Land Sale ) - Colombo, Maharagama

Details

මහරගම නගරයට ආසන්නව පිළියන්දල බස් පාරට විනාඩි 5 , ආසන්නව perches 11 ඉඩමක් සහිතව ඉහළ නඩත්තු මට්ටමක පවතින දෙමහල් නිවසක් විකිණීමට ඇත. මාසිකව කුලීපදන මත ද දීමට කැමතිය.( rent for house)

ඉතා ඉක්මනින් විකුණනු ලැබේ.

මහරගමට 3km

කොට්ටාව මාකුඹුර සහ කහතුඩුව අධිවේගී පිවිසුම්වලට සමීප ය.

341 -( පිළියන්දල - මහරගම)බස් ප්‍රවාහනයට ඉතා සමීපය.


කාමර 5
උඩ තට්ටුවේ ඇනෙක්ස් එකකට උචිත කාමරයක් ඇත.
සාලයන් 2
මුළුතැන්ගෙවල් 2
බාත්රූම් 4 ( සේවක වැසිකිළියක් සහිතය)

තාප්ප ගසා ගේට්ටු 3ක් දැමු ආරක්ෂාකාරී නිවසකි.

වාහනයක් නැවැත්විමට ඉඩකඩ ඇත.

කොළඹ නගරයට විනාඩි කීපයකින් ළගා විය හැකි ය.

පිළියන්දල මධ්‍ය විද්‍යාල
මහමායා බාලිකා විද්‍යාලය
මහරගම ජනාධිපති විද්‍යාලය
විද්‍යාකර බාලිකා විද්‍යාලය
වැනි නගරයේ ප්‍රසිද්ධ පාසල් සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .

තරුණ සේවා සභාව
University of Colombo
University of Sri Jayawardhanapura සදහා ළගා වීමට ඉතා සුලු මොහොතකින් ළගා විය හැක.

නගරාසන්නයේ නිවසක් නිසා සුපිරි පාසල්, විශ්ව විද්‍යාලයන්, බැංකු, රාජ්‍ය ආයතන සහ ගමනාගමන පහසුකම් සියල්ල සමිපය.

සාමකාමි වැදගත් වටපිටාවක් සහිතය.

වටිනාකම ලක්ෂ 475 කි. මිල ගණන් සාකච්ඡකල හැකිය.

0715835257