House for Sale in Aluthgoda
2024-03-29 13:34:06 ( House sale ) - Hambantota, Tangalla
Details
Bedrooms - 5
Bathrooms - 5
House size - 1,800.0 sqft
Land size - 10.0 perches
***මේක තංගල්ලෙ සිට වීරකැටිය පාරේ 3 km දුරින් අලුත් ගොඩ හන්දියේ තියෙන්නෙ ගේ සම්පුර්ණ කලේ 2018 දි කාමර 5 යි බාත් රූම් 5 යි සාල දෙකයි පැන්ටිකබට් සහිත කුස්සිය යි . පිටින් සර්වන්ට් ටොයිලට් එකකුයි .
*** නිරවුල් සින්නකර පචස් 10 ඉඩම ..
*** මේවන කම් කිසිදු පාවිච්චියක් නොමැත ...
***පැමිණ බලාගත හැක...
***ලක්ෂ 220 විකිනිම ට බලාපොරොත්තු වෙනවා.
*** බිම් සැලස්ම හා නිවාස සැලසුම අනුමත කර ඇත.
*** බැංකු ණය පහසුකම් ලබා ගත හැක.
***වැඩි විස්තර සඳහා පහත දුරකථන අංකය අමතන්න.
*** Negotiable ***
HOUSE FOR SALE IN MAHARAGAMA
Maharagama
HOUSE FOR SALE IN MALABE
Malabe
HOUSE FOR SALE IN MADAWACHCHIYA
Medawachchiya
house sale in homagama
Homagama
House with land sale in Piliyandala
Piliyandala
Land For Sale In Kaluthara
Kalutara





