House with land sale in Horana Town Home

2023-07-25 09:24:21 ( House sale ) - Kaluthara, Horana

Details

හොරණ තක්ශිලාවට 300 m පර්චස් 46 සමග නව දෙමහල්නිවස ඉසිපතන පන්සල අසලම පිහිටි ඉඩමකී . ඉක්මනින් විකිණීමට ඇත .

දෙමහල් නිවසෙහි,
පහල මහලෙහි
නිදනකාමර 03
සාලය
බාත්රූම් 02 ( 01 Attached )
මුලුතැන්ගෙය
වැරැන්ඩාවකින් සමන්විත සියලු පහසුකම් සහිත ටයිල් කල නිවසකී.

ඉහල මහලෙහි
කාමර 01
බැල්කනිය සමන්විතයී

නිවස සහිත ඉඩමෙහි වටිනාකම කෝටි 2/65 යී.

මිල ගනන් සාකච්ඡා කරගත හැකිය .

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .

ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි .

හොරණ මහ රෝහලට 800 m

හොරණ මහජන බැංකුවට 400m

හොරණ ලංකා බැංකුවට 500 m

හොරණ රාජකීය විදයාලය ,
හොරණ ශ්‍රී පාලි විදයාලයට ,
හොරණ දොම්පේදිරික් විදයාලයට ,
හොරණ මේදංකර විදයාලයට ,
හොරණ ලීඩ්ස් International School ,
හොරණ ශ්‍රී පාලි විශ්වවිද්‍යාලය ඇවිදින දුරින් විනාඩි 5 ක් වැනි අවම කාලයකින් ලගා විය හැකිය.

කාගිල්ස් Food city 400m

සෙවන් සුපර් සිටි 400 m

ආනන්ද Food City 400 m

ගැලනිගම අදිවේගී පිවිසුමට 5 km

කහතුඩුව අදිවේගී පිවිසුමට 10 km

පානදුර නගරයට 12 km

වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0784951982