HOUSE FOR SALE IN NITTABUWA
2024-11-29 11:17:26 ( House sale ) - Gampaha, Nittambuwa
Details
⭕⭕⭕ නිට්ටබුව නගරයේ පිහිටි මෙම අංග සම්පුර්ණ අගනා නිවස ඉක්මණින් විකිණීමට ඇත.
⭕⭕ රන්පොකුනගම ස්කීම් එකේ මෙම නිවස පිහිටා ඇත.
⭕⭕ පර්චස් 7 ක් සහිත ඉඩමකි.
⭕ නිවස,
✅ සාලය
✅ නිදන කාමර 3
✅ නාන කාමර 1
✅ මුලුතැන්ගෙය
✅ කෑම කාමරය
✅ වාහන නැවැත්වීමට ඉඩකඩ ඇත.
⭕ අඩි 10 ක පාර
⭕ පදිංචි විමට ඉතා සුදුසු පරිසරයකි.
⭕ විදුලි සහ ජල පහසුකම් සහිතයි.
⭕ නිට්ටබුව නගරයයේ සිට 3km කි.
⭕ තැපැල් කාර්යාලයට 700m කි.
⭕ රෝහල් , පාසල් , බස් නැවතුම් යන ස්ථානවලට ඉතා ආසන්නය.
⭕⭕ මිල ලක්ෂ 5300000 කි.
⭕ මිල ගනන් සාකච්ඡා කර ගත හැක .
⭕ වැඩි විස්තර සදහා අමතන්න
✅ 0762233670
house sale in homagama
Homagama
HOUSE FOR SALE IN MAHARAGAMA
Maharagama
House For Sale In Kaluthara Panadura
Panadura
House for Sale in Ratmalana
Ratmalana
House for Sale in Gampola
Gampola
HOUSE FOR SALE
Kurunegala





