House for sale near gurulupotha
2023-01-03 12:34:23 ( House sale ) - Kandy, Digana
Details
අංග සම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට
077 8234238
071 9497194
මහියංගන මහනුවර (A26) මාර්ගයේ ගුරුළුපොත
වංගු දහ අට පාමුල නිස්කලංක පරිසරයක.
සින්නක්කර නිරවුල් ඔප්පු,
මනරම් පරිසරය,
පුළුල් මාර්ග,
දෙමහල නිවසක්
නිදන කාමර තුනයි,
නාන කාමර එකයි,
විසිත්ත කාමරය,
කොරිඩෝව,
කෑම කාමරය,
මුළුතැන්ගෙය,
පළාත් පාළන ආයතනයෙන් අනුමත ගොඩනැගිළි හා බිම් සැලැස්ම.
උල්පත් ජලය.
ස්ථාවර දුරකථන.
නිරවුල් ලියකියවිලි.
වාහන දෙකක් නතර කළ හැකි පහසුව.
රත්න ඇල්ල නිවසට මනාව දිස්වේ.
නිදහස් නිස්කලංක පරිසරයක
අමතන්න
077 8234238
071 9497194
House For Sale In Hokandara
Malabe
HOUSE FOR SALE IN RADDOLUGAMA
Katunayake
HOUSE FOR SALE IN WASKADUWA
Kalutara
House For Sale In Colombo
Kesbewa
House with land sale in Piliyandala
Piliyandala





