house sale in piliyandala
2023-07-11 14:59:19 ( House sale ) - Colombo, Piliyandala


Details
කහතුඩුව 149 හෝමාගම පාරේ අධිවේගී මාර්ග පිවිසුමට ආසන්නයේ city of life හි 200m ක් දුරින් පර්චස් 10ක දෙමහල් නිවසක් සමඟ ඉඩම විකිණීමට ඇත.
කහතුඩුවට 1km
කාමර 4
බාත්රූම් 2
සේවක බාත්රූම් 1
ජල විදුලි පහසුකම් වලින් සමන්විතය.
දෙපසකින් තාප්ප ගසා ඇත.
නිරවුල් ඔප්පු සහිතයි
සුපිරි වෙළෙඳසැල්, බැංකු ඇතුළු සියලු පහසුකම් වලින් සමන්විතය
0713017448
HOUSE FOR SALE IN THALAWATHUGODA
Talawatugoda
HOUSE FOR SALE
Horana
HOUSE FOR SALE IN KALUTARA
Kalutara
Small House for Sale kotahena
Colombo 13
House For Sale In Polgolla
Nawalapitiya
House in Bentota Sale
Bentota