House with Land Sale in Kandy

2023-08-12 16:49:53 ( Land Sale ) - Kandy, Kandy

Details

කොලඹ නුවර ප්‍රදාන පාරේ 1 1/2 km දුරින් පර්චස් 23 ක ඉඩම සමග නිවස ඉක්මනින් විකිණීමට ඇත .

පර්චස් 01 ක වටිනාකම ලක්ෂ 12 යී.

මිල ගණන් සාකච්ඡා කරගත හැකිය .

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .

බැංකු ණය අනුමත කරගත හැකිය .

ජල විදුලි පහසුකම් සියල්ල සහිත ය

මහනුවර නගරයට 4 km

මහනුවර දුම්රිය නැවතුම්පොළට 4 km

කුරුණෑගල ගැට්ටුවාන අදිවෙගි පිවිසුමට විනාඩි 45

Girls' High School
මහනුවර අශෝක විදයාලය
මහනුවර ගුඩ් ශෙපඩ් කන්වන්ට්
මහනුවර ජාත්‍යන්තර විදයාලය
මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදයාලය
මහනුවර ශාන්ත ඇන්තනී විදයාලය
මහනුවර ස්ටැම්පර්ඩ් විදයාලයට
මහනුවර ස්වර්ණමාලි බාලිකා විදයාලය
මහනුවර මහමායා බාලිකා විදයාලය වැනි නගරයේ ප්‍රසිද්ධ පාසල් සදහා විනාඩි 10 ක් වැනි අවම කාලයකින් ලගා විය හැකිය .

වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .

තැපැල් කාර්යාලය , රෝහල , බැංකු , සුපිරි වෙලදසැල් සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0704309609
0772104655
0768902890