Land with House for Sale - Walpola
2023-07-17 10:46:55 ( Land Sale ) - Gampaha, Gampaha
Details
ගම්පහ, අත්නගල්ල , වල්පොල perchs 14ක ඉඩමක් සහිත පදිංචියට ඉතා සුදුසු නිවසක් විකිණිමට ඇත.
මීරිගම / කඩවත අධිවේගි පිවිසුම්වල ආසන්න ය.
නිට්ටඹුව නගරය ආසන්නම නගරය යි.
උඩුගහපොල මධ්‍ය විද්‍යාලය
වතුපිටිවල ජාතික රෝහලට අවම කාලයකින් ළගා විය හැකිය.
නිවසෙහි
කාමර
සාලය
මුළුතැන්ගෙය
බාත්රූම් පහසුකම් සහිතය.
නගරාසන්නයේම ඉඩමක් බැවින් පාසල්, රෝහල් ,රාජ්‍ය ආයතන හා සියළු ගමනාගමන පහසුකම් සමීප ඉඩමකි.
ජල විදුලි පහසුකම් සියල්ල සහිත ය.
වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .
පිරිසිදු නිරවුල් ඔප්පු පවති. බැංකු ණයක් අනුමතකරගත හැකි ඉඩමක්.
ඉඩමට පිවිසිමට අඩි 15ක පාරක් ඇත.
වටිනාකම ලක්ෂ 46 යි. මිල ගණන් සාකච්ඡාකල හැකිය. අමතන්න.
0716008016
0772404725
0776346164
LAND FOR SALE KURUNEGALA
Kurunegala
LAND FOR SALE IN KURUNAGALA
Kurunegala
Land for Sale in Mawanella
Mawanella
Land Sale in Ganemulla
Ganemulla
Land For Sale In Galle
Galle





