House With Land For Sale Moratuwa
2023-06-09 14:34:22 ( Land Sale ) - Colombo, Moratuwa
Details
මොරටුව ගොරකාන කදුරුදුවේ . පර්චස් 10ක ඉඩමක් සහිතව දෙමහල් නිවසක් විකිණීමට ඇත.
(කළුතර දිස්ත්රික්කයට අයිති වේ. )
කළුතර
මොරටුව
පානදුර
කෙසෙල්වත්ත නගරයන්ට සමීපය.
නිවසෙහි
කාමර
නිදන කාමර 4
අඩි 16/ 12 කාමර 2යි
අඩි 15/ 14 කාමර 1 යි
අඩි 12/12 කාමර 1 යි
විශාල සාලය
මුළුතැන්ගෙවල් 2
බාත්රූම් 2
සමන්විත යි. පර්චස් 8ක පුරා විහිදි ඇත්තේ නිවසයි.වාහන නැවතිමේ පහසුකම්වලින් යුතුය. දැනට පදිංචි නිවසකි.
වටිනාකම ලක්ෂ 187 කි.
කහතුඩුව අධිවේගි පිවිසුමට ආසන්න ය.
පිරිසිදු නිරවුල් ඔප්පු පවති. බැංකුණය අනුමතකරගත හැකිය. ජලවිදුලි පහසුකම්වලින් යුතුය.ජනප්රිය පාසල්, විශ්ව විද්යාල, බැංකු, රෝහල සහ ගමනාගමන පහසුකම්වලට සමීප නිවසක්.සාමකාමී වැදගත් පරිසරයක පිහිටි නිවසක්.
මිල ගණන් සාකච්ඡාකල හැකිය.
Valuable Land for sale at Mathale junction
Anuradhapura
Land for Sale in Dummalasuriya - Kuliyapitiya
Kuliyapitiya
LAND FOR SALE
Katugastota
LAND SALE IN ATHURUGIRIYA
Athurugiriya
Land For Sale In Bentota
Bentota
Land For Sale in horana
Horana





