HOUSE FOR SALE IN KOTTAWA
2024-09-20 11:57:34 ( House sale ) - Colombo, Kottawa


Details
⭕කෝට්ටාව පැපිලිවෙල ප්රදේශයේ පිහිටි අගනා ඉඩමක් සමග නිවසක් ඉක්මනින් විකිණීමට ඇත..........
✅පර්චස් 5.65
*නිදන කාමර 03
*නාන කාමරය
*සාලය
*කෑම කාමරය
*ගබඩා කාමරය
*වෑන් රථයක් නැවැත්වීමට හැකි ගරාජ් ඉඩකඩ ඇත..
*නිස්කලංක වටපිටාව
*සම්පූර්ණ ඉඩමම තාප්පය සහිත වන අතර ගේට්ටුව දමා ඇත.....
*සියලුම නිදන කාමර වලට විදුලි පංකා සවි කර ඇත.
⭕කොට්ටාව නගරයට කිලෝමීටර් 03
⭕කොට්ටාව අදිවේගි මාර්ග ප්රවේශයට කිලෝමීටර් 2.5
⭕විදෙස් ගත වීම නිසා ඉක්මනින් විකිණීමට ඇත . මුදල් හදිස්සියක් උදෙසා
මිල ලක්ශ 105
වැඩි විස්තර සදහා අමතන්න
✅0711117192
House for Sale Dompe
Gampaha
House with land sale in Kalutara
Kalutara
House for Sale in Makola
Kiribathgoda
House with land sale in Gampaha
Gampaha
House For Sale Hingula
Mawanella