House for sale in Kurunegala
2024-01-05 10:59:05 ( House sale ) - Kurunegala, Kurunegala
Details
කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයට 200m යි.
දෙමහල් නිවස සහිත පර්. 35 ඉඩම
සින්නක්කර ඔප්පු
මැල්සිරිපුර නගරයට 1.5 km
පොල් ගස් 14ක් සහ කඩ කාමරයක්ද ඇත.
ඉඩමේ එක් පසෙක වෙල් යාය.
බිම් මහල ..
කාමර 03
සාලය
කෑම කාමරය
Kitchen 02
Bathroom එක
උඩු මහල..
කාමර 02
සාලය
Kitchen එක
Bathroom එක
( උඩු මහල බිම ටයිල් කර නොමැත. Bathroom දෙකම නිමවා නොමැත. )
house sale in kalutara
Kalutara
HOUSE FOR SALE IN KADANA
Kandana
House For Sale In Ibbagamuwa
Ibbagamuwa
House for Sale in Seeduwa
Gampaha
Five story house for Sale - Colombo-9
Colombo 9





