Newly built house less than one year Sale In Horana

2023-04-25 11:48:27 ( House sale ) - Kaluthara, Horana

Details

නව නිවස(2022 ඉදිකරන ලද ) සමග පර්චස් 30ක ඉඩම විකිණීමට ඇත .
ප්‍රධාන මාර්ගයට මීටර් 700යි (458 හොරණ -මතුගම ප්‍රධාන මාර්ගය, නැබඩ හරහා).

ළිං ජලය (නිවසට යාබදව ඇති ළිද) සහ විදුලිය සහිතයි.


නිදන කාමර 3යි

අංගසම්පූර්ණ නානකාමර 1යි

විශාල විසිත්ත කාමරයක් සහ මුළුතැන්ගෙය

වාහන නැවැත්වීමේ පහසුකම

පොල් සහ කෙසෙල් වැවුණු ඉඩම

නිස්කලංක පරිසරය

පිරිසුදු නිරවුල් ඔප්පු

ගේට්ටුව සහිත වට තාප්පය

ගංවතුරට යටනොවන ප්‍රදේශයේ ඉඩම පිහිටා ඇත.

වරකාගොඩ ගල්ලෙන රජමහාවිහාරයට ඇති දුර කි.මී. 2යි.

සමෘද්ධි බැංකුව
රජයේ පෙර පාසල
දීපාලෝක ද්විතියික පාසල
රජයේ සෞඛ්‍ය සේවා ඒකකය
වරකාගොඩ පොලිස් ස්ථානය
ආදාහනාගාරය- වරකාගොඩ
ගොවිජන සේවා කාර්යාලය

මෙම සියළුම සේවා ස්ථාන මිටර් 500 ක් ඇතුළත

Address:
333/99, Haritha Paradeesaya, Karannagoda, Warakagoda
Bedrooms:
3
Bathrooms:
1
House size:
2,300.0 sqft
Land size:
30.0 perches

Description
Land of 30 perches with the recently constructed house for sale. 700 m to the main road (458Horana-Mathugama main Road (via Neboda). Quiet environment. Clean and Clear Deeds. Located in a non-flooding area. Flat land. Bank, pre-school, secondary school, primary health care unit, Warakagoda Police station, and agrarian service office within 500m. With well water (well constructed inside the land) and electricity. 03 bedrooms with 01 attached bathroom. A large living room and Kitchen. Sufficient space for parking. Surrounding wall with a gate. Coconut and banana trees are cultivated.