10P Three Story House for Sale in Kegalle Town

2024-02-17 09:51:00 ( House sale ) - Kegalle, Kegalle

Details

Address - Kegalle Town
Bedrooms - 7
Bathrooms - 2
House size - 3,500.0 sqft
Land size - 10.0 perches

Facilities

Land 10 perches

7 Bedrooms (Ground floor 1 Bedroom /1st &2nd floor 6Bedrooms)

Ground floor 1 separate toilet/1st & 2nd floor 2attached Bathrooms

Convenient location

150m to Kegalle General Hospital

Center of the Kegalle Town

200m to Kegalle vidyalaya (close to school ground)

200m to Kegalle Balika vidyalaya

කෑගල්ල නගර මධ්‍ය වික්‍රමසිංහ බංගලාව අසල කාමර 07 නාන කාමර 02

ඉඩමේ විශාලත්වය පර්චස් 10

ගෙය තට්ටු 03 වන අතර පහලම තට්ටුව හා ඉහල තට්ටු 02 සම්පූර් ණයෙන්ම වෙන්වූ නිවාස දෙකක් ලෙස සාදා ඇත.

ඉහල තට්ටු 2 නිවාසය ඇනෙක්සියක් ලෙස කුලියට දිමෙන් මාසික ආදායමක් ඉපැයීමට හෝ සේවකයන් සදහා නවාතැන් ලෙස වුවද භාවිතා කිරීමට හැකියාව ඇත.

ඉතා වටිනා නිවසක් වන අතර ඉක්මනින් විකිණීමට

බලාපොරොත්තු වෙමි

මිල ගනන් සාකච්ඡා කල හැක

පරික්‍ෂා කිරිමෙන් අනතුරුව විමසන්න