Commercial Building for sale in Mulleriyawa
2023-06-16 11:26:52 ( Commercial Building For Sale ) - Colombo, Angoda


Details
මුල්ලේරියාව නගරයේම ( කීල්ස් , සුපර් අතරමැද ) සදෙමහල් ව්‍යාපාරික ගොඩනැගිල්ල , පහල මාලය තෙකලා විදුලිය හා මහල් දෙකට වෙනම ජල විදුලි පහසුකම් වලින් සමන්විතයී .
මුල්ලේරියාව රාහුල විදයාලය ,
මුල්ලේරියාව රාජසිංහ
විදයාලය , වැනි ප්‍රසිද්ධ පාසල් ඉතා ආසන්නව පිහිටයී .
වැලිවිට අදිවේගී පිවිසුමට 2 Km කින් ලගා විය හැකිය .
ඉඩම වටෙටම තාප්පය ගසා ඇත .
වටිනාකම කෝටි 3 යී . මිල ගනන් සාකච්ඡා කරගත හැක .
පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .
බැංකු ණය අනුමත කරගත හැකිය .
සුපිරි වෙලදසැල් , බැංකු , තැපැල් කාර්යාලය , ඉතා ආසන්නව පිහිටයී . ඉක්මනින් විකිණීමට ඇත . වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
commercial building in ibbagamuwa
Ibbagamuwa
House with land for sale in Polonnaruwa
Polonnaruwa
Hotel For Sale In Dambulla
Dambulla
commercial building for sale
Kottawa
Commercial Propertie for Sale in Bandarawela
Bandarawela