Wilpattu Hotel for Sale

2023-12-12 11:50:42 ( Commercial Building For Sale ) - Anuradhapura, Nochchiyagama

Details

Property type : Hotel
Size : 3,045 sqft

විල්පත්තුව සංචාරක කලාපයේ, සමාගමක් සතු සංචාරක බංගලාව සමග ඉඩම විකිණීමට

ඉඩම -- අක්කර 1.85, නිරවුල් අයිතිය සහිතය.

පිහිටීම -- පුත්තලම අනුරාධපුර මාර්ගයේ විල්පත්තුව මංසන්ධියෙන්, විල්පත්තුව අභයභූමිය ප්‍රධාන පිවිසුම් මාර්ගයට හැරී කිලෝමීටර1යි මීටර් 250 යනවිට වම්පස ප්‍රධාන මාර්ගයට මුහුනලා පිහිටි ඉඩම සමග සංචාරක බංගලාව.

සියලුම මාර්ග කාපට් යොදා සකස්කර ඇති අතර පුලුල් මාර්ග වේ ( අඩි 20ට වැඩි).ඕනෑම වාහනයක් බාදාවකින් තොරව දේපල වෙත පිවිසිය හැක.

ඉඩමේ සිට දුර ප්‍රමාණ --

විල්පත්තුව අභය භූමිය ප්‍රධාන පිවිසුමට 6.3Km (විනාඩි 7 ක දුර)

නොච්චියාගම නගරයට 4Km (විනාඩි 5ක දුර)

ප්‍රධාන ගොඩනැගිල්ල - වායුසමීකරනය කල හා යාබද නාන කාමර සහිත කාමර 3 ( වර්ගඅඩි 1845).

දෙවන ගොඩනැගිල්ල - කාමර 2ක් ,යාබද නානකාමරයක්,මුලුතැන්ගෙය, ගබඩාකාමරය, එලිමහන් කෑම කාමරය සහිතය ( වර්ගඅඩි 1200).

දැනට පවත්වාගෙනයනු ලබන ව්‍යාපාරය, ව්‍යාපාරය නාමය හා අදාල සියලුම බලපත්‍ර, සියලු උපකරන,බඩු භාන්ඩ,මුලුතැන්ගෙයි බඩු භාන්ඩ,ගෘහභාන්ඩ සමග විකිනීමට.

Company owned tourist bungalow with land for sale in Wilpattu tourist area

Land -- 1.85 acres, with clear title.

Location -- From Wilpatthu junction on Puttalam Anuradhapura road, turn to Wilpatthu sanctuary main entrance road and after 1 km and 250 meters tourist bungalow with land facing the main road on the left. All roads are carpeted and wide roads (more than 20 feet). Any vehicle can access the property without hindrance. Distances from the plot :- 6.3Km (10 minutes drive) from main entrance of Wilpatthu Sanctuary 4Km to Nochchiyagama town.

Main building - 3 rooms (1845 sqft) with air-conditioning and en-suite bathrooms. Second building - 2 bedrooms, adjoining bathroom, kitchen, storage room, outdoor dining room (1200 sqft).

To sell the current business, business name and all relevant licenses, along with all equipment, furniture, household goods.