commercial building in deniyaya
2023-07-12 16:50:45 ( Commercial Building For Sale ) - Matara, Deniyaya
Details
දෙනියාය නගරයට 1.5kmක් දුරින් අකුරැස්ස දෙනියාය ප්රධාන මාර්ගයට මායිම්ව පර්චස් 48ක වර්ග අඩි 1600ක උත්සව ශාලාව හා කාමර 7කින් යුත් ගොඩනැගිල්ලක් විකිණීමට ඇත.
මනරම් කඳු පන්තියකින් හෙබි මනස්කාන්ත දර්ශන තලයක සීතල මීදුමෙන් ගහන නැවුම් බවින් පිරි වටපිටාවක පිහිටා ඇත.
මිල ගණන් සාකච්ඡා කරගත හැකිය.
ගව්දින විලා රිසෝට්
ආසන්නයේ නැරඹිය හැකි ස්ථාන
ගැටබරු රජමහා විහාරය
සිංහරාජ වන රක්ෂිතය
පැට්නා
හත්මාලේ ඇල්ල
ගොන්ගල කන්ද
Tel No - 0713103423
Whatsapp - 0712837480
commercial building in deniyaya
Deniyaya
commercial building in rabukkana
Rambukkana
House/Commercial building for sale
Nugegoda
Commercial Building For Sale In Anuradhapura
Anuradhapura




