**නානුඔය නගරයට ආසන්නව, ආයෝජනයට සහ නිදහස් සාමකාමී පරිසරයක ජීවත් වීමට කදිම අවස්ථාවක්!!*
2023-09-03 07:19:12 ( Other ) - Nuwara Eliya, Nuwara Eliya


Details
*නිවාඩු නිකේතනයක් සදහා තනා නිම කර ඇති, සුන්දර කදු වලින් වටවූ නව නිවස සහ බෝග වගාවට සුදුසු ඉඩමක් නානුඔය පැරකුම්පුර කුලියට දීමට ඇත!**
නිදන කාමර 3නයි
බාත්රූම් 3 යි
උණු වතුර
මුළු ඉඩම් ප්‍රමාණය අක්කර 1.8යි
වගා කල හැකි ඉඩම් ප්‍රමාණය පර්චස් 158යි
විවිද බෝග අවූරුද්ද පුරා වගා කිරිමෙන් මිලියන 1.5ත්, 2ත් අතර අදායමක් උපාය ගැනීමට හැකි වීම.
(අර්තාපල්, බෝංචි, කැරට්, ලීක්ස්, බීට් වැනි බෝග වගා කිරිමෙන්)
නව නිවස පර්චස් 10ක් ඇතුලත තනා ඇත. (නිවසේ වර්ග අඩි ප්‍රමාණය 1500කි)
නානුඔය නගරයේ සිට කිලෝමීටර 5.5යි
නුවර එලියට කිලෝ මීටර 14.3යි
සර් ජමේස් පිරිස් සිංහල විද්‍යාලයට කිලෝමීටර 6යි.
මාසික කුලිය රැ 50,000/-
සය මසක අත්තිකාරම් මුදල්!