Residential Land for Sale In Gampola Pussellawa - Kandy District
2024-04-20 11:00:55 ( Land Sale ) - Kandy, Gampola
Details
Land size: 13.2 perches
Land type: Commercial, Residential
Address: Edward Estate - Nuwaraeliya Road, Pussellawa , Gampola - Kandy District
Total Price: Rs 5,000,000/= (Negotiable)
දර්ශනීය කදු වළල්ලකින් වට වූ පරීසරය.
මහනුවර - නුවරඵළිය මාර්ගයයට ඉතාම ආසන්නව.
ඔබගේ සුන්දර නිවහනට හෝ නිවාඩු නිකේතනයක සුදුසු.
වෙනස්වන කාලගුණයක් සහිත ශීත පරිසරය.
ස්වාභාවික ආපදා ඉතාම අඩු තැනිතාලා බිම
ඉතාම හොද නිස්සලංක පරිසරය සහ අසල්වැසියන්
පුලුල් මාර්ග
කොන්ක්‍රීට් කානු පද්ධතිය.
ජලය, විදුලිය, ප්‍රාථමික පාසල
පුස්සැල්ලාව රෝහලට 300 M
පිරිසිදු සින්නක්කර ඔප්පු.
සියලු අනුමැතීන් සහිතයි.
පුස්සැල්ලාව නගරයට 3 km.
ගමිපෙළ නගරයට 15km.
අවශ්‍යනම් බැංකු ණය පහසුකම්
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න
Land for Sale Gonapola
Horana
Land For Sale In Uggalboda
Gampaha
Land Sale in Nugegoda
Nugegoda
Land For Sale Piliyandala
Piliyandala
LAND SALE IN KAMBURUPITIYA
Kamburupitiya
House For Sale in Raigama
Kalutara





