House With Land For Sale Homagama
2023-05-26 16:01:41 ( Land Sale ) - Colombo, Homagama
Details
හෝමාගම දියගම නගරයේ මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයට නුදුරින් පර්චස් 15.7 ක ඉඩමක් සහිතව දෙමහල් නිවසක් විකිණීමට ඇත.
හෝමාගම
මත්තේගොඩ
කොට්ටාව නගරයන්ට ආසන්නය.
මාකුඹුර අධිවේගි පිවිසුමට සමීපය.
නිවසේ
කාමර 4
විශාල සාලය
මුලුතැන්ගෙවල් 2
බාත්රූම් 2
සේවක බාත් රූම් 1
සමන්විතය
Hot water / PEO tv පහසුකම් සියල්ල සපිරි නවීන දෙමහල් නිවසකි.
පිරිසිදු නිරවුල් ඔප්පු පවති.( COC අනුමතයි.) සමකාමී වැදගත්වටපිටාවක පිහිටි නිවසකි. වටිනාකම මිලියන 22කි.මිල ගණන් සාකච්ඡකරගත හැකිය.අමතන්න.
Land for Sale in Kegalle
Kegalle
Land For Sale In Kirindiwela
Gampaha
Land For Sale In Horana
Horana
LAND FOR SALE IN UDUBEDDAWA
Kuliyapitiya
Land For Sale In Keknadura
Matara
Land for Sale In Malebe
Malabe





