Land for Sale in Kegalle

2023-04-29 10:25:06 ( Land Sale ) - Kegalle, Kegalle

Details

Address:
Mirihella,Kegalle.
Land type:
Agricultural, Commercial, Residential
Land size:
35.0 perches
Description
කෑගල්ල මිරිහැල්ල පර්චස් 35ක වටිනා ඉඩමක්.

???? මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයට මීටර් 280 ක දුර (කෑගල්ල නගර මධයයට)

???? ඉඩම දක්වාම ඇති කාපට් මාර්ගය

????ජලය, විදුලිය සහ දුරකථන පහසුකම්

????නිරවුල් ඔප්පු සහ සැලැස්ම

????නිස්කලංක ස්වභාවික වටපිටාව සහ නිවසක් තැනීමට සුදුසුම ස්ථානයක්

????වැදගත් අසල්වාසීන්

???? සුදුසුම නේවාසික පෙදසකි

???? සමතලා ඉඩම

???? සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම් හල්, බැංකු, සිනමාහල්, ප්‍රධාන බස් නැවතුම්පොළවල් පයින් ගමන් කල හැකි දුරක

????ප්‍රමුඛ පේලේ කාන්තා සහ පිරිමි පාසල් ඉඩමේ සිට පෙනෙන දුරක.

280m Away from Colombo-Kandy Main Road.(Kegalle Town)

5 min Walking distance to Kegalle Town and Easy access to the Town.

12 Ft Road access to the property.

Flat Land.

Quiet Natural Surroundings.

Good Residential Area.

Electricity and Water are available

100% Cleared deeds and plans.

Peaceful area and Friendly neighborhood.