Land for sale in Kelaniya
2023-06-02 09:12:16 ( Land Sale ) - Gampaha, Kelaniya
Details
කැලණිය කොහුල්විල පන්සල පාරේ හතරැස් පර්චස් 7 1/2 ඉඩමක් විකිණීමට ඇත .
චන්දරතන පාසලට 50m ක් දුරින් පිහිටා ඇත .
ඉඩමෙහි වටිනාකම ලක්ශ 75 යී .
මිල ගනන් සාකච්ඡා කරගත හැක .
පිරිසිදු නිරවුල් ඔප්පු පවති.
බැංකුණය අනුමතකරගත හැකි ඉඩමකි.
ඉඩම වටේටම තාප්පය ගසා ඇත
පොල් ගස් , කෙසෙල් ගස් ඇත . ආදායමක් ලද හැකි සරුසාර පසක් සහිත ඉඩමකී
ප්‍රසිද්ධ පාසල් , විශ්වවිද්‍යාලය , සුපිරි වෙලදසැල් , රෝහල ඉතා සමීපය.
අදිවේගී පිවිසුම් සමීපව පිහිටයී .
සාමකාමී වැදගත් පරිසරයක පිහිටි ඉඩමකී .
ඉක්මනින් විකිනීමට ඇත.
වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
විමසීම්
0717771881
0703129915
Land with House sale In Kandana
Kandana
Land For Sale in Aldeniya
Kadawatha
land sale in Horana
Horana
Land For Sale Badalgama
Gampaha
Land for Sale Dambulla
Dambulla
Land For Sale In Kaduwela
Kaduwela





