Land with House sale In Negombo

2023-07-15 09:23:19 ( Land Sale ) - Gampaha, Negombo

Details

මීගමුව කට්ටුව keels අසල perchs 31.03 ක අගනා ඉඩමක් සහිතව නිවසක් විකිණීමට ඇත.

මීගමුවට විනාඩි 10කින් ළගා විමට හැකිය.

කටුනායක අධිවේගි පිවිසුමට සමීපය.

මීගමුව හලාවත ඔස්සේ පැමිණ කටුනායකට පිවිසිමග හැක.

Negombo south international school
sussex college
Gateway college
Lyceum international school
ශාන්ත ජෝෂප් විද්‍යාලය
ශාන්ත පීටර් විද්‍යාලාය
Maris Stella College
Lincon college international
අවම කාලකින් ළගා විය හැකි මීගමුවේ ජනප්‍රිය පාසල්‍ ය.

ඉඩම මුළුමනින් තාප්ප ගසා ගේට්ටු දමා ආවරණය වුවකි. ඉතා ආරක්ෂාකාරී වටපිටාවක සහ සමකාමි ආගමික සහනශීලි වටපිටාවකින් යුතු වූ ඉඩමකි.

නගරයේම ඉඩමක් බැවින් සුපිරි පාසල්, බැංකු, සුපිරි වෙළදසැල් , වෙළදකලාප, රාජ්‍ය ආයතන සහ සියළු ගමනාගම පහසුකම් අත ළග තිබෙන ඉඩම කි.

Keels , Cargills , litro ගෑස් පිරවුම්හල් සහ Calton bakers අත ළගය.

( 01 minute)

ඇවිදින මං තීරු ( කොළඹ / හලාවත) පහසුකම් මිනිතුවකින් ලබා ගත හැකි සුපිරි නාගරික පහසුකම් සියල්ලම එක ළග ඇති ඉඩමකි. විනාඩියක් ගෙවා ෆාමසි පහසුකම් ලබා ගත හැකි ය.

Hotels , restaurestaurants (සංචාරක පුරවරයට) විනාඩි 5 ක දුර පමණි.
රැකියා අවස්ථා බහුල ය.

පිරිසිදු නිරවුල් ඔප්පු පවති.

02 water lines

02 electricity lines

CCTV ආරක්ෂා කැමරා පහසුකම් සහිත ය.

Perchs 1ක වටිනාකම ලක්ෂ 17 කි .

මිල ගණන් සාකච්ඡාකල හැකිය .

අමතන්න.
0719902442