Land For Sale In Thanamalwila

2023-06-01 15:23:18 ( Land Sale ) - Moneragala, Moneragala

Details

තණමල්විල සිට කිලෝමීටර් 15ක් මොණරාගල දෙසට තෙලුල්ල ප්‍රදේශයේ ප්‍රධාන පාරේ සිට මීටර් 300ක් ඇතුළට කාපට් කිරීමට යෝජිත අතුරු පාරක පාරේ පළල අඩි 20ක් පමණ භූමි ප්‍රමාණය අක්කර 3 ක ඉඩමක් විකිණීමට ඇත.
සින්නක්කර ඔප්පු බැංකු ණය ලබාගෙන ඒවා ගෙවා අවසන් කොට ඇත... ඉඩමේ එක් පැත්තක් කිරිඳි ඔයට මායිම් වී ඇත. බලාපොරොත්තු වන මිල ලක්ෂ 550 යි.
කබානා ස්වරූපයේ Rooms 4 යි...
Driver room 1 යි.
Light මීටර 4 යි.
වතුර මීටර 1 යි.
වගාවන් සඳහා ගස්වලට බට යොදා ඇත..
තෙලුල්ලේ සිට වැල්ලවායට කිලෝමීටර් 18 යි..
මෙය භාවනා මධ්‍යස්ථානයකට වඩාත් යෝග්‍ය වේ. සුඛෝපභෝගී වැඩිහිටි නිවාසයකට ද ඉතා යෝග්‍ය වේ.මිශ්‍ර පලතුරු වගාවන් සහිතය . ආදයමක් ලද හැකි සරුසාර ඉඩමකි. පල බර වු පලතුරු ගස් විශාල ප්‍රමාණයක් ඇත . ඉතා සාමකාමී වැදගත් වටපිටාවක පිහිටි ඉඩමකි.මිල ගණන් සාකච්ඡා කරගත හැකිය අමතන්න.