Land with House for Sale - Padukka
2023-06-02 13:31:02 ( Land Sale ) - Colombo, Padukka
Details
පාදුක්ක නගරය ආසන්නයේ ( පාදුක්ක - හොරණ) පර්චස් 15ක ඉඩමක් සහිතව නිවසක් විකිණීමට ඇත.
නිවසේ ,
කෑම කාමරය
නිදන කාමරය
මුළුතැන්ගෙය
සාලය
බාත්රූම්
පැත්තකින් තාප්පය ගසා ඇත.
කොට්ටව මා කුඹුර අධිවේගි පිවිසුමට ආසන්න දුරකින් පිහිටා ඇත.
පාදුක්ක නගරයට 900m සමීපයි.වටිනාකම ලක්ෂ 67යි. පිරිසිදු නිරවුල් ඔප්පු පවති.බැංකුණය අනුමතකරගත හැකි ඉඩමකි.නිවස දෙමහල් අකෘතියට සකස් කොට ඇත . ස්ලැබ් එක දමා ඇත. ජල විදුලි පහසුකම්වලින් යුතුය. ප්රසිද්ධ පාසල් , විශ්වවිද්යාලය , සුපිරි වෙලදසැල් ඉතා සමීපය. සාමකාමී වැදගත් පරිසරයක පිහිටි ඉඩමකී . ඉක්මනින් විකිනීමට ඇත. මිලගණන් සාකච්ඡාකල හැකිය.අමතන්න
Land for Sale Colombo 13
Colombo 13
LAND FOR SALE IN HORANA
Horana
Land for Sale in Ratnapura
Ratnapura
Land For Sale In Mawaramandiya
Gampaha
LAND FOR SALE IMADUWA
Galle
Land Sale in Kamburupitiya
Kamburupitiya





