Land For Sale In Mawaramandiya

2023-07-26 15:08:36 ( Land Sale ) - Gampaha, Gampaha

Details

කිරිබත්ගොඩ මාවරමණ්ඩිය බුලුගහවත්ත හංදියේ perchs 20 පදිංචියට ඉතා සුදුසු ඉඩමක් විකිණීමට ඇත.

කඩවත අධිවේගි පිවිසුමට -3
කොළඹ - නුවර පාරට 3km
කිරිබත්ගොඩ 6km

234 මාවරමණ්ඩිය හරාහා දෙල්ගොඩ බස් රථ ගමන් කරයි.

කැබලි 160න් 90% ක නිවාස ඉදිකර ඇත.

දරණගම පාසල
සපුගස්කන්ද පාසල් වෙත විනාඩි 15 කින් ළගා විය හැකි ය.
කිරිබත්ගොඩ විහාරමහාදේවී පාසල
මහමායා බාලිකාව
කිරිබත්ගොඩ ජනාධිපති විද්‍යාලය
කිරිබත්ගොඩ විශාකා බාලිකාවට විනාඩි 20 ළගා විමට හැක.

ඉඩමටට පිවිසිමට අඩි 12ක පැහැදිලි පාරක් ඇත.

Perchs 1ක වටිනාකම ලක්ෂ 6 යි.

නගරයේම පිහිටි ඉඩමක් බැවින් ජනප්‍රිය පාසල්, විශ්ව විද්‍යාලය , රාජ්‍ය ආයතන, බැංකු සහ අඩු කාලයක් තුළ ගම්පහ ප්‍රධාන නගර රැසකට , වෙළදකලාපයන්ට හා කොළඹ නගරයට අවම කාලයක දි ළගා විය හැකි.

සාමකාමී වැදගත් ආරක්ෂාකාරී වටපිටාවක ඉඩම පිහිටා ඇත. මිල ගණන් සාකච්ඡාකල හැකිය.
අමතන්න

0716418015
0778250286