Land Sale in HOMAGAMA
2023-05-16 14:49:36 ( Land Sale ) - Colombo, Homagama
Details
හෝමගම පනාගොඩ පර්චස් 8ක ඉඩමක් වටිනා ඉඩමක් විකිණීමට ඇත.තෙකලා ජලවිදුලි පහසුකම්වලින් යුතුය.පිරිසිදු නිරවුල් ඔප්පු ඇත.
ගොඩගම
අතුරුගිරිය නගරයන්ට ඉතා සමීපය.
අතුරුගිරිය අධිවේගි පිවිසුමට ආසන්නය.
ප්‍රවාහන පහසුකම්වලට සමීප, ජනප්‍රිය පාසල් , බැංකු , සුපිරි වෙළදසැල් පහසුකම් සමීපය. පර්චසයක වටිනාකම ලක්ෂ 8.25 කි. වැදගත් සමකාමී වටපිටාවක් ඇත.මිල ගණන් සාකච්ඡා කල හැකිය.අමතන්න.
LAND FOR SALE IN ANURADHAPURA
Anuradhapura
LAND SALE IN KIBULAPITIYA
Gampaha
Land for sale in Maharagama
Maharagama
Land for Sale in Kundasale
Kundasale





