land sale in Kandy.

2023-08-17 12:35:04 ( Land Sale ) - Kandy, Katugastota

Details

මහනුවර කුරුණෑගල පාරේ උතුරු ඩිපෝවට යාබදව පිහිටි පර්චස් 43 ක අගනා ඉඩම ඉක්මනින් විකිණීමට ඇත .

ප්‍රධාන පාරට මීටර් 25m යි.

පර්චස් 1ක වටිනාකම ලක්ෂ 6.5 යී.

මිල ගනණ් සාකච්ඡා කරගත හැකිය .

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .

බැංකු ණය අනුමත කරගත හැකිය .

ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි .

කටුගස්තොට නගරයට ඉතා ආසන්නව පිහිටයී .

මහනුවර නගරයට විනාඩි 15 යි.

මහනුවර උතුරු දුම්රිය නැවතුම්පොළට යබදව පිහිටයි .

පේරාදෙණිය විශ්වවිද්‍යාලයට විනාඩි කිහිපයකින් ලගා විය හැකිය .

මධ්‍යම අධිවේගී පිවිසුමට විනාඩි කිහිපයකින් ලගා විය හැකිය .

නුගවෙල මධ්‍ය මහා විදයාලය ඉඩමට ආසන්නව පිහිටයී .

Girls' High School
මහනුවර අශෝක විදයාලය
මහනුවර ගුඩ් ශෙපඩ් කන්වන්ට්
මහනුවර ජාත්‍යන්තර විදයාලය
මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදයාලය
මහනුවර ශාන්ත ඇන්තනී විදයාලය
මහනුවර ස්ටැම්පර්ඩ් විදයාලයට
මහනුවර ස්වර්ණමාලි බාලිකා විදයාලය
මහනුවර මහමායා බාලිකා විදයාලය වැනි නගරයේ ප්‍රසිද්ධ පාසල් සදහා විනාඩි 10 ක් වැනි අවම කාලයකින් ලගා විය හැකිය .

වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .

තැපැල් කාර්යාලය , රෝහල , බැංකු , සුපිරි වෙලදසැල් සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .(ගාමිණි ගුණෙස්කර)
0759146905
0717218845
0779521656