Land For Sale In Moneragala
2023-05-13 09:55:17 ( Land Sale ) - Moneragala, Bibile


Details
බිබිල මොණරාගල ප්‍රධාන මාර්ගයට 50m දුරින් මැදගම 9 කණුව ජින්නාපිටිය නිවාස ව්‍යාපෘතියට යාබදව පර්චස් 90 ඉඩමක් විකිණීමට ඇත.කොටස් වශයෙන් හෝ මුළු ඉඩමම විකණනු ලැබේ .පිරිසිදු නිරවුල් ඔප්පු සහිතව, ජලවිදුලි පහසුකම්වලින් යුක්තයි.මිල ගණන් සාකච්ඡා කල හැකිය. ඉඩමේ වැඩි විස්තර දැනගැනීමට අමතන්න.
Land For Sale In Padukka
Padukka
Land For Sale In Mawaramandiya
Kiribathgoda
Land For Sale In Mawaramandiya
Gampaha
Land for Sale Colombo 13
Colombo 13
Land For Sale In Thalagala
Homagama
Land For Sale In Kesbawa
Kesbewa