Land For Sale in Horana
2023-08-04 15:03:07 ( Land Sale ) - Kaluthara, Horana


Details
හොරණ නගරයට විනාඩි පහකින් ලගා විය හැකි වැලිකළ තල්ගහහේන සියලු පහසුකම් සහිත පර්චස් 40ක ඉඩමක් විකිණීමට ඇත.
පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි.
ගැලනිගම අධිවේගි පිවිසුමට විනාඩි 10 කින් ළගා විය හැකි ය
සියලු පහසුකම් සහිතයි.
හොරණට මිනිත්තු 10යි.
තක්ෂිලා මධ්‍ය විද්‍යාලය
රාජකීය විද්‍යාලය
දොන්ප්රේද්රික් විද්‍යාලය
තක්ෂිලා මධ්‍ය විද්‍යාලය
ශ්‍රීපාලි විද්‍යාලය
විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨය
Ashoka college
වැනි නගරයේ ප්‍රසිද්ධ පාසල් සදහාත්
ශ්‍රීපාලි මණ්ඩපය
සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .
මූලික රෝහල හොරණ ඉතා පහසුවෙන් ලගා විය හැක.
පිරිසිදු සාමකාමී පරිසරයක පිහිටා ඇත.
මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
Perch 01 වටිනාකම ලක්ෂ 2.10
වැඩි විස්තර සදහා අමතන්න 0771006076