Land for Sale in Matugama
2023-06-29 11:19:59 ( Land Sale ) - Kaluthara, Matugama
Details
මතුගම නගරයට ආසන්නව වෑත්තෑව මොනරාහැඩුවිල පාරේ ලිං ජලය ඇතුලු සියලු පහසුකම් සහිත පර්චස් 22 ක ඉඩමක් විකිණීමට ඇත .
පර්චස් 01 ක වටිනාකම ලක්ශ 04 යී
මිල ගනන් සාකච්ඡා කරගත හැක .
පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .
බැංකු ණය අනුමත කරගත හැකිය .
ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි .
ප්රසිද්ධ පාසල් , බැංකු , තැපැල් කාර්යාලය , සුපිරි වෙලදසැල් , රෝහල සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .
අදිවේගී පිවිසුම් මාර්ග ඉතා ආසන්නව පිහිටයී .
වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .
වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
LAND FOR SALE IN KOTTE
Kotte
Land for Sale In Kalawana, Ratnapura
Ratnapura
Land For Sale Piliyandala
Piliyandala
Land for sale in Pussellawa
Nuwara Eliya
LAND FOR SALE IN MATARA
Akuressa





