Land For sale In Kandy
2023-03-08 10:55:07 ( Land Sale ) - Kandy, Kandy
Details
Address:
Dodanwala
Land type:
Other
Land size:
44.4 perches
Description
මහනුවර මහ නගර සිමාවෙි, දොඩංවල පුදේශයෙ ශුිමත් කුඩා රත්වත්ත මාවතට මුහුණලා ඇති පර්චස් 44.40 ඉඩම විකිණීමට ඇත. පිටුපස මහවැලි ගගට මුහුණලා ඇත. (රිසවෙිෂන් කොටසක් ඇත.)
නුවර නගරයට හා පෙරාදෙණියට 5.5km.
පර්චසයක මිල 2200000/= (2.2Mn)
දැනට පොල්, කරාබු, කොකෝවා, දෙල් ගස් කිහිපයක් ඇත. සිතල දේශගුණයක් ඇත.
පරික්ෂාවෙන් පසු මිල ගණන් කතා කර ගත හැක. සින්නක්කර ඔප්පු ගොඩ ඉඩමකි. පදිංචියට හෝ සංචාරක නිකේතනයක් ඉදි කිරිමට සුදුසුයි.
Land for Sale Dodanwala
Land for Sale in kolonnawa
Kolonnawa
Land For Sale In Piliyandala
Piliyandala
LAND FOR SALE IN MONARAGALA
Moneragala
Land for sale in Minuwangoda
Minuwangoda
Land with A Large House - Kurunegala
Kurunegala





