Land For Sale In Homagama

2023-08-03 14:13:44 ( Land Sale ) - Colombo, Homagama

Details

හෝමාගම පිටිපන ඉස්කෝල හංදිය පර්චස් 14 ක ටයිල් නිවස පර්චසය ලක්ශ 08 යී . සම්පුර්ණ ඉඩම සමග නිවස මිල රුපියල් ලක්ෂ 125 කි .මිල ගනන් සාකච්ඡා කරගත හැක .

නිවසෙහි ,
නිදනකාමර 03
බාත්රූම් 02
සාලය
කුඩා මුලුතැන්ගෙය
වැරැන්ඩාවකින් සමන්විත ටයිල් කර සියලු පහසුකම් සහිත නිවසකී .
හෝමාගම නගරයට 3 km

අඩි 08 ක් උසට තාප්පය ගසා ගේට්ටුව සවිකර ඇත .

ඉඩමෙහි අඹ , කාබරංගා ඇති සරුසාර පසක් සහිත ඉඩමකී.

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .

බැංකු ණය අනුමත කරගත හැකිය .

ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි .

ප්‍රසිද්ධ පාසල් , බැංකු , තැපැල් කාර්යාලය , , රෝහල වැනි ප්‍රසිද්ධ ස්තානයන් සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .

හෝමාගම ප්‍රාදේශීය සභාවට ඉතා ආසන්නයී.

මාකුබුර අදිවේගී පිවිසුමට ව්නාඩි 20 යී.

හෝමාගම මධ්‍ය මහා විදයාලයට ,

NSBM හරිත සරසවියට 900m ,

අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ,

ගෙවල්කුලී මණ්ඩලයට ,

හෝමාගම මහින්ද රාජපක්ෂ විදයාලයට ,

පනාගොඩ යුද හමුදා කදවුරට ,

පනාගොඩ පාලි විශ්වවිද්‍යාලයට , ඉතා ආසන්නව පිහිටයී .

හෝමාගම දුම්රිය නැවතුම්පොළට විනාඩි 20

වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .අයිතිකරු විදේශගතවන බැවින් ඉක්මනින් විකිණීමට ඇත.

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0716866912