Land For Sale In Gampaha
2023-07-22 10:50:04 ( Land Sale ) - Gampaha, Gampaha
Details
අස්ගිරිය ඇනිකට් පාරේ perchs 15.5 පදිංචියට ඉතා සුදුසු ඉඩමක් විකිණීමට ඇත.
ගම්පහට 2km 500m
ඉදිවෙමින් පවතින මාධ්‍යම අධිවේගී පිවිසුමට සමීප ඉඩම කි.
යක්කල , බැලුම්මහර නගරයන්ට අවම කාලය දි ළගා විය හැකිය .
පිරිසිදු නිරවුල් ඔප්පු පවති. බැංකුණය අනුමතකරගත හැකි ඉඩමකි. ජල විදුලි පහසුකම් සියල්ල පවති.
බණ්ඩාරනායක කොලේජ්
Holy cross college , ගම්පහ
කැප්පෙටිපොල මහා විද්‍යාලය
ශ්‍රී බෝධි ප්‍රාථමික විද්‍යාලය
පරාක්‍රම ජාතික පාසල
ගම්පහ , අවට ඉතා පිහිටි පාසල් ය.
Perchs 1ක වටිනාකම ලක්ෂ 4 කි.
ප්‍රදේශීය සභාව, රෝහල, රජයේ පාසල් සුපිරි වෙළදසැල් , රාජ්‍ය ආයතන , ගමනාගමන පහසුකම් සියල්ල අත ළග ය.
සාමකාමි, වැදගත් වටපිටාවක ඉඩම පිහිටා ඇත.
මිල ගණන් සාකච්ඡාකල හැකි ය
0715892871
Land For Sale In Battaramulla
Battaramulla
LAND FOR SALE IN KOTTE
Kotte
Land For Sale In Kadawatha
Kadawatha
LAND FOR SALE IN KADAWATHA
Kadawatha
LAND FOR SALE IN HORANA
Horana





