Land for Sale Athurugiriya
2024-06-18 15:08:24 ( Land Sale ) - Colombo, Athurugiriya
Details
අතුරුගිරිය ප්‍රධාන නගරයට 1.6Kmක් දුරින් සහ ප්‍රධාන පාරට 500mක් නුදුරින් කාපට් අතුරන ලද අඩි 20 පාරට මුහුණලා, ප්‍රධාන මංසන්ධියක ආසන්නව, පර්චස් 7.5ක නිස්කලංක වටිනා ඉඩමක් විකිණීමට ඇත.
පර්චස් 01ක් ලක්ෂ 11.
නිරවුල් ඔප්පු සහිතයි.
ප්‍රධාන විහාරස්ථානයට 200mකි.
ඉඩම ආසන්නව සියලු අත්‍යවශ්‍ය පහසුකම් සහිතයි.මිල ගණන් සාකච්ඡා කළ හැක.
Land For Sale In Wattala
Wattala
LAND FOR DALE IN KATUNAYAKA
Katunayake
Land for Sale in Kadawatha
Kadawatha
Land For Sale In MAHARAGAMA
Maharagama





