Land with House for Sale - Moragahahena
2023-05-20 13:08:45 ( Land Sale ) - Kaluthara, Horana
Details
මොරගහේනේ පර්චස් 10ක ඉඩමක් සහිතව අංගසම්පූර්ණ නිවසක් විකිණිමට ඇත.
කාමර 4
සාලය
මුළුතැන්ගෙය
සමන්විත ය.
කහතුඩුව අධිවේගි පිවිසුමටහා ඉදිවෙමින් පවතින රත්නපුර අධිවේගි පිවිසුමට සමීප ය.
වටිනාකම ලක්ෂ 70 යි. මිල ගණන් සාකච්ඡා කරගත හැකිය. විදුලි පහසුකම්වලින් යුතු බැංකුණය අනුමතකරගත හැකි, පිරිසිදු නිරවුල් ඔප්පු පවති.මිල ගණන් සාකච්ඡකරගත හැකිය.අමතන්න.
House With Land For Sale Pannala
Pannala
Land For Sale In Mathara
Matara
Land for Sale in Alawwa
Alawwa
Land for Sale in Piliyandala
Piliyandala





