House with Land sale in Mirigama

2023-06-10 09:24:22 ( House sale ) - Gampaha, Mirigama

Details

මැල්ලව ගෙදර , දික්ලන්ද වත්ත,
පර්චස් 40 හරි හතරැස් තැනිතලා ඉඩම සහ පදිංචියට සුදුසු නිවස
විදුලිය
ජලය (ලිද)
සාමකාමී පරිසරය
ඉඩම ‍ වටේ අලුතින්‍ යෙදූ කම්බිවැට සහ ගේට්ටුව
දෙපැත්තකින් පාරට මායිම්ව ඇත
මීරිගම - මීගමුව ප්‍රධාන මාර්ගයට මීටර් 800 පමණ
ගැනුම් කරුවන් පමණක් අමතන්න
0717936397
මිල ලක්ෂ 70/= (සාකච්ඡ‍ා කරගත හැක)

පන්නල නගරයට විනාඩි 10 කින් පමණ, මීරිගම නගරයට විනාඩි 30 පමණ ලගාවිය හැකිය

පිරිසිදු නිරවුල් ඔප්පු පවති.

බැංකුණය අනුමතකරගත හැකි ඉඩමකි.

ජල පහසුකම්වලින් යුතුය.

ප්‍රසිද්ධ පාසල් , විශ්වවිද්‍යාලය , සුපිරි වෙලදසැල් ඉතා සමීපය.

අදිවේගී පිවිසුම් සමීපව පිහිටයී .

සාමකාමී වැදගත් පරිසරයක පිහිටි ඉඩමකී .

ඉක්මනින් විකිනීමට ඇත.

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .

විමසීම්
0717936397
0112539027