House With Land For Sale Katuneriya

2023-06-13 14:35:10 ( Land Sale ) - Puttalam, Puttalam

Details

කටුනේරිය perchs 30 ඉඩමක් සහිතව නව දෙමහල් නිවසක් විකිණීමා ඇත.(හලාවත කොළඹ ප්‍රදාන මාර්ගයට නුදුරින් )ඉතා ඉක්මනින් විකිණනු ලැබේ.

කොළඹ- හලාවත ප්‍රධාන මාර්ගයට 500m පමණි.
කටුනායක අධිවේගි පිවිසුමට විනාඩි 30කින් ළගා විය හැකිය.
හලාවත නගරයට 1km 500m
මාරවිල / වෙන්නප්පුව /නාත්තන්ඩිය නරගයන්ට 3km දුරක් පමණි.

නිවසෙහි
නිදන කාමර 5
කෑම කාමරය
ආලින්දය
මුලුතැන්ගෙය
නානකාමර 2
ගරාජය
සමන්විතයි.

තාප්ප ගසා ආවරණය කර ඇත perchs 12ක විශාල ගෙවත්තක්( Garden )එකක් ඇත. වාහන නතර කිරිමට මැනවින් ඉඩකඩ ඇත.
වත්තෙහි පොල් ගස් කීපයක් ඇත.

ශාන්ත ජෝසප් වාස් පාසල
ධම්මෂිරි පාසල
මාරවිල රජයෙ රෝහලට ඉතා සමීපය.

පිරිසිදු නිරවුල් ඔප්පු පවති.බැංකුණය අනුමතකරගත හැකිය.ජලවිදුලි පහසුකම්වලින් යුතුය. රජයේ අනුමත පිඹුරුපත්
යුතුය.
පාසල්, රෝහල්, බැංකු, සුපිරි වෙළදසැල් ගමනාගමන පහසුකම් සියල්ල සමීප වැදගත් සමකාමී වටපිටාවකින් යුතුය.
වටිනාකම ලක්ෂ 375 කි. මිල ගණන් සාකච්ඡාකල හැකිය.
අමතන්න