House with land for Sale in Matara
2023-06-22 11:13:11 ( House sale ) - Matara, Matara
Details
මාතර නගරයේ වැවහමන්දූව ග්රාමයේ අධිකරණ සංකීර්ණයට හා ලැබීම රෝහලට ආසන්නව වෙල්යායකට මායිම්ව පිහිටි අගනා දෙමහල් නිවස විකිණීමට ඇත .
නිවසෙහි
නිදනකාමර 03 ,
සාලය ,
මුලුතැන්ගෙය ,
බාත්රූම් ,
ගරාජය සහිත ටයිල් කල සියලු පහසුකම් සහිත නිවස තාප්පය ගසා ගේට්ටු 02 ක් සවිකර ඇත .
මාතර නගරයට 2 1/2 km
ගොඩගම අදිවේගී පිවිසුමට ව්නාඩි 10 කින් ලගා විය හැකිය .
පිරිසිදු නිරවුල් ඔප්පු සහිතය.
බැංකුණය අනුමතකරගත හැකි ඉඩකි.
ජලවිදුලි පහසුකම් සියල්ල ඇත.
බැංකු, ප්රසිද්ධ පාසල්, සුපිරි වෙළෙඳ සැල්, ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි.
වැදගත් සාමකාමී වටපිටාවකින් යුතු ඉඩමක් සහිත නිවසක්.
මිල ගණන් සාකච්ඡකරගත හැකිය.
ඉතා ඉක්මනින් විකුණනු ලැබේ.
වැඩිදුර විස්තර සදහා අමතන්න
0760402691
House For Sale In Boralesgamuwa
Boralesgamuwa
4 Story House for Sale in Moratuwa
Moratuwa
HOUSE FOR SALE IN MAWANELLA
Mawanella
House in Bentota Sale
Bentota





