House with land sale in Kelaniya
2023-06-02 12:16:29 ( House sale ) - Gampaha, Kelaniya
Details
කැලණිය ගෝනවල පර්චස් 7 ක
කාමර 03 ,
සාලය ,
මුලුතැන්ගෙය සහ
බාත්රූම් සහිත
ටයිල් කල නිවස සහිත ඉඩම විකිණීමට ඇත .
කිරිබත්ගොඩට නගරයට 2 Km ,
කැලණිය නගරයට 3 Km ,
විශාඛා , ගුරුකුලය , විහාරමහා දේවී ප්‍රසිද්ධ ප්‍රදාන පාසල් ඉතා ආසන්නය.
වටිනාකම ලක්ශ 75 යී .
මිල ගනන් සාකච්ඡා කරගත හැක .
පිරිසිදු නිරවුල් ඔප්පු පවති.බැංකුණය අනුමතකරගත හැකි ඉඩමකි.
ජල විදුලි පහසුකම්වලින් යුතුය.
ප්‍රසිද්ධ පාසල් , විශ්වවිද්‍යාලය , සුපිරි වෙලදසැල් , රෝහල ඉතා සමීපය.
අදිවේගී පිවිසුම් සමීපව පිහිටයී .
සාමකාමී වැදගත් පරිසරයක පිහිටි ඉඩමකී .
ඉක්මනින් විකිනීමට ඇත.
වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
විමසීම්
0741567510
0776860707
Land With House For Sale In Rasnayakapura
Nikaweratiya
House For Sale in Homagama
Homagama
HOUSE FOR SALE IN MALABE
Malabe
HOUSE FOR SALE IN KALPITIYA
Puttalam
House For Sale In Colombo
Piliyandala
HOUSE FOR SALE IN SURIYA WEWA
Hambantota





