HOUSE FOR SALE IN WELIWERIYA

2024-09-03 15:29:22 ( House sale ) - Gampaha, Gampaha

Details

ගම්පහ වැලිවේරිය ප්‍රදේශයේ
නිස්කලංක සොබාවික අපදා කිසිවක්
නොමැති පරිසරයක පිහිටා තිබෙන
මෙම නිරවුල් සින්නක්කර ඔප්පු සහිත
පර්චස් 14.5 ඉඩම සමග නිවස
විකිණීමට ඇත.
=====================================

=====================================
නිවස
විශාල සාලය
නිදන කාමර 2
මුලුතැන් ගෙය
බාත්රුම් එක (නිවස පිටතින් ද ඇත)
ජලය සහ විදුලිය ඇත
අඩි 15 පිවිසුම් මාර්ග
වාහන ගාල් කිරිමට හැක
නිවසේ සිට ආසන්නම පාරට 75 මිටර්
=====================================
පොදු ප්‍රවාහන පහසුකම්

202 කිරිදිවැල ගම්පහ බස්
මාර්ගයට 1KM
=====================================
සියලුම නාගරික පහසුකම්
කිලෝ මීටර් 3
ඇතුලත පිහිටා ඇත
=====================================
නුවර කොළඹ ප්‍රදාන
මාර්ගයට කිලෝ මීටර් 3.5
=====================================
මෙම නිවස නව නුවර කොළඹ
ප්‍රදාන මාර්ගට සහ කිරිදිවැල ප්‍රධාන මාර්ග දෙකට මැදිව පිහිටා ඇත
=====================================
නව නුවර කොළඹ ප්‍රදාන
මාර්ගයට කිලෝ මීටර් 3.5
වැලිවෙරිය නගරයට
කිලෝ මිටර් 3
====================================

මෙම ප්‍රදේශයේ පර්චස් 1
වටිනා කම ලක්ෂ 2/= පමන වේ
==============================
=====================================
පෙර මිල ලක්ෂ 63/=

මුදල් හදිසිය මත අවසන් මිල ලක්ෂ 60/=
විකිණීමට ඇත.
====================================
බොකර්වරුන් ඇමතිමෙන් වළකින්න.

ගැනුම්කරුවන් පමණක් වැඩි
විස්තර සදහා අමතන්න
0768445037 whatsapp
0337100930
0725503781
=====================================