House for Sale in Udugampola, Gampaha

2026-05-18 17:57:21 ( House sale ) - Gampaha, Gampaha

Details

අඩක් නිමකළ බිම්මහලක් සහිත ඉඩමක් , # කාමර 2 යි # බාතෲම් 1 යි # කෑම කාමර 1 යි # කුස්සිය ** සුන්දර නිස්කලංක පරිසරය ** @ ගම්පහ උඩුගම්පොළ මාර්ගයේ බුලත්කඩේ හන්දියෙන් හැරී 1.9km..... # බාතෲම් ටයිල් කර ඇත.කුස්සියේ පැන්ට්‍රිය ටයිල් කර ඇත. විසිත්ත කාමරය නිමවා නැති අතර කෑම කාමරය වීසිත්ත කාමරය ලෙස භාවිතා කරයි.. ##අනුමත ලේඛන (පිඹුරු පත්) plan සියල්ල ලබා දෙමි... # පිරිසිදු ඔප්පු බැංකු ණය පහසුකම් ලබා ගත හැක... # ඔබගේ ආයෝජනය ට සුපිරි වටිනාකම