House for sale in Kuswala, Seeduwa

2023-01-10 13:37:14 ( House sale ) - Gampaha, Negombo

Details

ලිපිනය
Kuswala,Seeduwa
කාමර
2
නානකාමර
1
ප්‍රමාණය
700.0 වර්ග අඩි
ඉඩමේ විශාලත්‍වය
14.75 පර්චස්
විස්තරය
සීදුව කුස්වල පන්සල පාරේ වර්ග අඩි 700ක පමන කුඩා නිවසක් සහිත පර්ච්ස් 14.75 ඉඩමක් විකිනීමට ඇත.

නිස්කලන්ක පරිසරයක පිහිටා ඇති මෙම ඉඩමේ සිට රද්දොලුගම නිවාස සන්කීර්ණයට 1.5 Km පමන වන අතර කටුනායක ගුවන් තොටුපලට 4 Kmපමන වේ.

ඉඩමෙ ඉදිරිපස තාප්පයකින්ද,ඉතිරි පැති වැටකින්ද මායිම් වී ඇත.පිහිටා තිබෙන නිවස ඉඩමෙහි පසුපසට වීමට ඉදිකර ඇති බැවින් ඉඩමෙහි ඉදිරිපසට ප්රමානවත් ඉඩකඩක් ඉතිරිව පවතී.

Two Bedroom house in a peaceful environment.

Over 700 square feet of quality living space.

Impressive property conveniently situated with easy access to the Katunayake International Airport / Katunayake Export Processing Zone and Raddolugama National Housing scheme which surrounded by all necessary amenities such as Banks, Super markets/medical centers etc.

This is a good sized home, comprising of a small living room, kitchen/utility, two bedrooms, a common bathroom and easily maintained front garden and rear space.

5 minutes to Raddolugama National Housing scheme ( 1.5 km)

8 minutes to Katunayake International Airport ( 4 km)

10 minutes to Katunayake Export Processing Zone ( 4.1 km)

12 minutes to Katunayake Airport expressway ( 6.4 km)