House for sale in Kalutara
2024-10-04 17:48:59 ( House sale ) - Kaluthara, Kalutara


Details
????️දොඩංගොඩ, හර්මන් ස්ටේට් හී පචස් 10.08 ක ඉඩම සමග නවීන පන්නයට 60% ක් වැඩ නිමයූ දෙමහල් නිවසක් විකිණීමට ඇත.නිස්කලංක පරිසරයකින් යුක්තයි.
????️ බැංකුවෙන් තක්සේරු කල ඉඩමේ වටිනාකම පමණක් ලක්ශ 50 කි.
????️ හදිසි විදෙස්ගතවීමක් නිසාවෙන් විකුණනු ලැබේ.
⭕ මතුගම කොලඹ ප්‍රධාන පාරට 300m
⭕ දොඩංගොඩ අදිවේගි හුවමාරුවට 5km
⭕ නාගොඩ ශික්ෂන රෝහලට 3km
⭕ තුඩුගල ඉන්දන පිරවුම් හලට 1.3km
????️ සාලය
????️ කෑම කාමරයw
????️ නිදන කාමර 5
????️ නාන කාමර 2
????️ TV Lobby 1
????️ මුලුතැන්ගෙය
????️ වැරැන්ඩාව
???? වාහන නැවැත්වීමේ ස්ථානය
???? ප්‍රාදේශිය සභාවේ අනුමැතිය ඇත
???? බැංකු ණය පහසුකම් ලබා ගැනීමට හැක
???? ජල පහසුකම් ද ඇත
???? නිවසේ Finishing වහලය සහා වයරින් කිරිම සඳහා සියළුම වයර් සවි කර ඇත. විදුලිය ලබාගෙන ඇත.