House for Sale in Homagama

2023-06-22 11:09:33 ( House sale ) - Colombo, Homagama

Details

හෝමාගම නාවලමුල්ල 299 බස් පාරට 500 m දුරින් පර්චස් 7.1.1 නිවස ඉතා ඉක්මනින් විකිණීමට ඇත .

නිවසෙහි ,
කාබර 03
සාලය
මුලුතැන්ගෙය
බාත්රූම් සහිත නිවස වට තාප්පය ගසා ගේට්ටුව සවිකර ඇත .

වටිනාකම ලක්ශ 78 යී .

හෝමාගම නගරයට 7km

අතුරුගිරිය නගරයට 9 km

කොට්ටාව අදිවේගී පිවිසුමට 8 1/2 km

අතුරුගිරිය අදිවේගී පිවිසුමට 9 km

හෝමාගම මහින්ද රාජපක්ෂ විදයාලය , NSBM හරිත සරසවිය , පනාගොඩ යුද හමුදා කදවුර , පනාගොඩ යුද හමුදා පාසල , පනාගොඩ පාලි විශ්වවිද්‍යාලය , මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට ඉතා ආසන්නව පිහිටයී .

සාමකාමී වැදගත් පරිසරය සමන්විතයී .

ජල විදුලි පහසුකම් සහිතයී .

පිරිසිදු නිරවුල් ඔප්පු පවති .

බැංකු ණය අනුමත කරගත හැකිය .

ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0743322343
0718763603
0761009315