HOUSE FOR SALE IN KADUWELA

2024-09-11 11:41:48 ( House sale ) - Colombo, Kaduwela

Details

⭕කඩුවෙල පුදේශයේ පිහිටි අගනා ඉඩමක් සමග නිවසක් ඉක්මනින් විකිණීමට ඇත.......

⭕ගනේවත්ත පාර පහල බෝමිරිය කඩුවෙල පිහිටි පර්චස් 14 කින් යුතු ඉඩම සමඟ අලංකාර නිවස

⭕ප්‍රධාන මාර්ගයට මීටර් 900
⭕කඩුවෙල නගරයට කිලෝමීටර් 03
⭕මාලඹේ පාර අදිවේගි මාර්ගයට කිලෝමීටර් 06 ක් පමණ දුරින්
⭕වැලිවිට අදිවේගි පිවිසුමට කිලෝමීටර් 04
⭕කඩුවෙල ප්‍රධාන පාසල් වලට ඉතාම ආසන්නව පිහිටයි.
⭕නවගමුව රෝහලට ඉතාම ආසන්නයි.
⭕මනරම් වටපිටාව සහිත අලංකාර නිවසකි.
⭕නිරවුල් ඔප්පු සහිත අනුමත ප්ලෑන්...
⭕කඩුවෙල නගර සභා සීමාවේ

කාමර 03
නානකාමර 02 (ඇතුලත හා පිටත)
කෑම කාමරය
විශාල සාලය
ටයිල් පොලව
පැන්ට්‍රිය සහිත මුලුතැන්ගෙය
නළ ජලය හා ළිං ජල පහසුකම්
විදුලිය

⭕වාහන 04 ක් නැවැත්වීමට හැකිය.
⭕පොඩි චිප් ගල් හැඩ වූ ගෙවත්ත.
⭕එලියෙන් පඩිපෙළ දමා ස්ලැබ් එක දමා ඇත.
⭕කුඩා පොකුනක් ඇත.
⭕පොල් , තැඹිලි , අඹ, ජම්බු ,කරපිංචා, වෙරලු , ආදිය ගස් ඇත..
✅ලොකු ගේට්ටු දමා තුන් පැත්තකින් වට වූ තාප්පය ඇත.
⭕නිවස පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැකිය ...

අතින් මුදල් ලැබෙන ඕනෑම වාහන මාරුවකට කැමතියි.....

මිල රුපියල් 9400000/=

වැඩි විස්තර සදහා අමතන්න
0776653224
0775421491