HOUSE FOR SALE IN GAMPAHA
2024-10-01 14:49:18 ( House sale ) - Gampaha, Gampaha


Details
⭕⭕⭕ගම්පහ දෙල්ගොඩ ප්‍රදේශයේ පිහිටි අගනා ඉඩමක් සමග නිවසක් ඉක්මනින් විකිණීමට ඇත .....
⭕224 පූගොඩ කොළබ බස් මාර්ගයේ ,කදුබොඩ,භාවනා මධ්‍යස්ථානය ඉදිරිපිට සිට මීටර් 350 දුරින් පිහිටා ඇත
⭕පර්චස් 17
✅කාමර 03
✅නාන කාමරය
✅මුලුතැන්ගෙය
✅සාලය
✅කෑම කාමරය
⭕අඩි 15 පිවිසුම් මාර්ගය
⭕නිවස ටයිල් කර ඇත.
⭕ෆිනිශින් වහල
⭕සින්නක්කර ඔප්පුව ( wp රූපසිංහ වෙන්දේසි ඉඩමකි)
⭕ප්‍රාදේශීය සභා අනුමත සැලසුම්
✅විදුලිය සහ නල ජලය
⭕බියගම , කඩුවෙල , කිරිබත්ගොඩ ,කඩවත , ගම්පහ , පූගොඩ , හ්ංවැල්ල නගරවලට සුලු වේලාවකින් ලගා විය
හැකිය..
⭕මිල ලක්ශ 118 (මිල ගනන් සාකච්ඡා කර ගතහැක )
⭕වැඩි විස්තර සදහා අමතන්න
✅0770742878
✅0715999690
LAND WITH HOUSE FOR SALE IN DANKOTUWA
Kurunegala
House for Sale in Colombo
Homagama
House with land sale in Mawanella
Mawanella
house sale in kandy
Kandy
HOUSE FOR SALE IN DIULAPITIYA
Divulapitiya